30.6 C
Colombo
Saturday, June 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsආර්ථිකයට පැලැස්තර ගසා වැඩක් නෑ - ෂෙහාන්

ආර්ථිකයට පැලැස්තර ගසා වැඩක් නෑ – ෂෙහාන්

රට මෙතරම් ආර්ථික අර්බුදයකට ලක් වූයේ පැලැස්තර විසඳුම් නිසා බවත් එබැවින් ආර්ථිකයට පැලැස්තර ගසා විසඳුම් සොයන්නට බැරි බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පැවසීය.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (13) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ රනිල් වික්‍රමසිංහ එදා නායකත්වය බාර නොගත්තා නම් අද මේ පාර්ලිමේන්තුව අලු ගොඩක් බවයි.

එමෙන්ම අද ආර්ථිකයේ සැත්කම හරි ගොස් ඇති බවත් ලෙඩත් නොමැරී ජීවත් කරන්නට හැකියාව ලැබී ඇති බවත් ඔහු අවධාරණය කළේය.