23.9 C
Colombo
Thursday, May 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsAccidentරිය අනතුරකින් තරුණයෙක් ජීවිතක්ෂයට

රිය අනතුරකින් තරුණයෙක් ජීවිතක්ෂයට

ගැටඹේ සිට මහනුවර දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයේ මැද පිහිටි කොන්ක්‍රීට් තීරුවේ ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

පොලීසිය පැවසුවේ අනතුරින් තුවාල ලැබූ යතුරුපැදිකරු හා පසුපැදිකරු මහනුවර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් තරුණයෙකු මියගොස් ඇති බවයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 25 හැවිරිදි ඉඹුල්ගම – පිළිමතලාව ප්‍රදේශයේ පදිංචි තරුණයෙක්.