28.9 C
Colombo
Tuesday, May 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපරිභෝජනයට නුසුදුසු ලොකු ළුෑණු තොගයක් අල්ලයි

පරිභෝජනයට නුසුදුසු ලොකු ළුෑණු තොගයක් අල්ලයි

වෙළෙඳපොළේ බෙදා හැරීමට නියමිතව තිබූ මිනිස් පරිභෝජනයට නුසුදුසු ලොකු ළුෑණු තොගයක් සොයා ගෙන තිබෙනවා.

ලියනගේමුල්ල ප්‍රදේශයේ ගබඩාවක තිබියදීයි මෙම ළූණු තොගය සොයාගෙන ඇත්තේ.

පාරිභෝගික අධිකාරිය විසින් කන්ටේනර් තුනක සඟවා තිබූ මෙම ලොකු ළූණු තොගය සොයාගෙන තිබෙනවා.

මේ වන විට වෙළෙඳපොළේ ලොකු ළූණු කිලෝවක් රුපියල් 450ක මිලකට අලෙවි වෙයි.