27.2 C
Colombo
Sunday, June 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමෙක්සිකෝවේ නත්තල් සාදයක වෙඩි තැබීමක්

මෙක්සිකෝවේ නත්තල් සාදයක වෙඩි තැබීමක්

මෙක්සිකෝවේ සාදයක් අතරතුර සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ වෙඩි වැදීමෙන් තවත් පුද්ගලයින් 12 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

මෙක්සිකොවේ සැලවටෝර් ප්‍රදේශයේ සංවිධානය කර තිබු නත්තල් සාදයක් අතරතුරයි මෙම වෙඩිතැබීම සිදුව ඇත්තේ.

සාදයට පැමිණි පුද්ගලයින් 6 දෙනෙකු විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.