28.4 C
Colombo
Saturday, June 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsත්‍රිරෝද රථ ගාස්තු ඉහළට

ත්‍රිරෝද රථ ගාස්තු ඉහළට

අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි ත්‍රීරෝද රථ ගාස්තුව ඉහළ දමා තිබෙනවා.

ජාතික ඒකාබද්ධ ත්‍රීරෝද රථ රියදුරන්ගේ සහ කර්මාන්තකරුවන්ගේ සංගමයේ මහලේකම් ලලිත් රෝහණ පැවසුවේ ඒ අනුව දෙවන කිලෝමීටරය සඳහා අයකළ රුපියල් 80 ක ගාස්තුව රුපියල් 100 දක්වා ඉහළ දමන බවයි.

කෙසේ වෙතත් පළමු කිලෝමීටරය සඳහා අය කළ රුපියල් සියයයේ ගාස්තුවෙහි වෙනසක් නොවනු ඇති.