28.9 C
Colombo
Thursday, May 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot News2024 අවුරුදු උදාවත් සමඟ මෙලොව එළිය දුටු බිළිඳා

2024 අවුරුදු උදාවත් සමඟ මෙලොව එළිය දුටු බිළිඳා

2024 නව වර්ෂය උදාවත් සමඟ මෙලොව එළිය දුටු බිළිඳෙකු බිළිබඳ පුවතක් බී.බී.සී. පුවත් සේවය වාර්තා කරනවා.

මෙම බිළිඳා 2024 නව වර්ෂය උදාවනවාත් සමඟ උපත ලබා ඇත්තේ පිලිපීනයේ රෝහලකයි.

පිලිපීනයේ මැනිලා නුවර ෆැබෙල්ලා අනුස්මරණ රෝහලේදී මෙම බිළිඳා උපත ලබා තිබෙනවා. ජයිඩන් රයිලි ලෙස මෙම බිළිඳාට නම තබා ඇති අතර බිළිඳා සහ මව සුවෙන් පසුවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

23 හැවිරිදි වියේ පසුවන රෝනා ලින් කන්සෙප්ෂන් නැමැති මවක් මෙම බිළිඳා බිහිකර තිබෙනවා.

NEW YEAR, BABY! Ronalyn Concepcion, 23, gives birth to a boy at 12:02 a.m. on Monday, the first day of 2024, at Dr. Jose Fabella Memorial Hospital in Sta. Cruz, Manila. She and partner Michael Dizon, 22, will name their child Jhaiden Railey…ERNIE PENAREDONDO/PHOTO