28.4 C
Colombo
Wednesday, June 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදැරියකට හදි කළ තරුණයින් තිදෙනෙක් අත්අඩංගුවට

දැරියකට හදි කළ තරුණයින් තිදෙනෙක් අත්අඩංගුවට

යාපනය පොලිස් වසමේ නව යොවුන් වියේ දැරියකට ලිංගික අපයෝජනය කිරීමේ චෝදනාව මත 14 හැවිරිදි පිරිමි ළමයෙකු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසියට ලැබුණු පැමිණිල්ලක් මත දැරිය අපයෝජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා තිබෙනවා.

එහිදීඅවුරුදු 14 සහ 16 යන වයස්වල පිරිමි ළමුන් දෙදෙනෙකු සහ 19 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පවසන්නේ.

වැඩිදුරර විමර්ශනවලින් අනතුරුව බාලවයස්කාර සිසුන් දෙදෙනා පරිවාස භාරයට පත් කර ඇති අතර 19 හැවිරිදි තරුණයා යාපනය බන්ධනාගාරයේ රඳවා තබා තිබෙනවා.