අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෑස් මිලද ඉහළ දමා තිබෙනවා.
ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 755කින් ඉහළ ගොස් දමා ඇති අතර ඒ අනුව එහි නව මිල රුපියල් 4,740ක්.
කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 305කින් ඉහළ දමා ඇති අතර, එහි නව මුදල රුපියල් 1,900ක්.


