28.4 C
Colombo
Sunday, June 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsජනපති රනිල් අද උතුරේ සංචාරයක

ජනපති රනිල් අද උතුරේ සංචාරයක

ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (04) යාපනය බලා පිටත්වීමට නියමිතය.

සිව්දින සංචාරයක් සඳහායි ජනාධිපතිවරයා එලෙස උතුරු පළාත බලා පිටත්ව ගොස් ඇත්තේ.

මෙම සංචාරයේදී ජනාධිපතිවරයා යාපනයේ සිවිල් සංවිධාන නියෝජිතයන්, සර්ව ආගමික නායකයන්, කෘෂිකාර්මික, ධීවර සහ දූපත්වාසී ජනතාව, තරුණ ප්‍රජාව, වෘත්තිකයින් සහ ගුරුභවතුන් හමුවීමට නියමිතය.

මෙම සංචාරය සඳහා ජල සම්පාදන අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන ඇතුළු මහජන නියෝජිතයින් රැසක් සහභාගී වෙයි.