28.4 C
Colombo
Sunday, June 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවතු නිවාස පෙළක ගින්නක්

වතු නිවාස පෙළක ගින්නක්

තලවකැලේ – ලිඳුල ලොකුරහන් වත්ත ප්‍රදේශයේ වතු නිවාස පෙළක අද (04) අලුයම ගින්නක් හටගෙන තිබෙනවා.

ගින්නෙන් නිවාස 03කට දැඩි හානි සිදුව ඇති අතර වතු කම්කරුවන් කඩිනමින් ගින්න නිවා දැමීමට පිඅයවර ගැනීම හේතුවෙන් වීමට ගිය ලොකු විනාශයක් වැළකුණ බවයි පොලීසිය සඳහන් කළේ.

ගින්න හේතුවෙන් අවතැන් වූ පුද්ගලයින් 10 දෙනෙකු පමණ ප්‍රදේශයේ වෙනත් ස්ථානයක රඳවා තිබෙනවා.

කෙසේනමුත් ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.