25 C
Colombo
Thursday, May 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅමෙරිකාවේ උසස් පාසලක වෙඩි තැබීමක් – සිසුවෙක් මරුට

අමෙරිකාවේ උසස් පාසලක වෙඩි තැබීමක් – සිසුවෙක් මරුට

ඇමරිකාවේ අයෝවා ප්‍රාන්තයේ උසස් පාසලක වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ පාසල් නිවාඩුවෙන් අනතුරුව පාසල් ආරම්භ කළ අවස්ථාවේදී මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි.

මෙම වැඩි තැබීමෙන් එක් අයෙක් මියගොස් ඇති අතර එලෙස මියගොස් ඇත්තේ එම පාසලේ හයවන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුවෙක්.

තවත් පස්දෙනෙක් මෙහිදී තුවාල ලබා ඇති බවයි වර්තා වන්නේ. තුවාල ලැබූ පස්දෙනාගෙන් සිව්දෙනෙක් පාසල් සිසුන් බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.

මෙම වැඩි තැබීම සිදුකළ 17 හැවිරිදි සිසුවා ද වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන තිබෙනවා.