30 C
Colombo
Tuesday, June 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසන්දීප් ලමිච්චානේට වසර 08ක සිර දඬුවමක්

සන්දීප් ලමිච්චානේට වසර 08ක සිර දඬුවමක්

ස්ත්‍රී දූෂණ නඩුවක් සම්බන්ධයෙන් පසුගිය මාසයේදී වරදකරු වූ නේපාල ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සන්දීප් ලමිච්චානේ හට 08 වසර සිර දඬුවමක් නියම වී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මේ සම්බන්ධයෙන් ඔහු පසුගිය මාසයේදී වරදකරු බවට ප්‍රකාශ කෙරුණු බවයි.

ඔහුගේ නීතිඥවරයා විදෙස් මාධ්‍යවලට පවසා තිබුණේ මෙම නඩු තීන්දුවට එරෙහිව ඉහළ අධිකරණයක අභියාචනයක් ගොනු කරන බවයි.