31.7 C
Colombo
Sunday, May 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot News13 හැවිරිදි දැරියකට හදි කළ අයෙකු අත්අඩංගුවට

13 හැවිරිදි දැරියකට හදි කළ අයෙකු අත්අඩංගුවට

ත්‍රිකුණාමලය, මොරවැව පොලිස් වසමට අයත් නාමල්වත්ත ප්‍රදේශයේදී 13 හැවිරිදි දැරියක් අපයෝජනය කිරීමේ චෝදනාව මත පුද්ගලයෙකු අද (19) අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දැරියගේ මාමා වන 47 හැවිරිදි පුද්ගලයෙකි.

සැකකරු ත්‍රිකුණාමලය අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව මොරවැව පොලිසිය පවසයි.

දැරිය වෛද්‍ය පරීක්‍ෂණය සඳහා ත්‍රිකුණාමලය මහ රෝහලට ඇතුළත් කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් මොරවැව පොලිසිය පරීක්ෂණ පවත්වයි.