27.8 C
Colombo
Tuesday, December 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsචීනයේ නායයෑමක් - 47ක් අතුරුදන්

චීනයේ නායයෑමක් – 47ක් අතුරුදන්

චීනයේ යුනාන් ප්‍රාන්තයේ, ලියාන්ග්ෂුයි ගම්මානයේ සිදුවූ නායයාමකින් මේ වන විට පුද්ගලයින් 47 දෙනෙකු අතුරුදන්ව තිබෙනවා.

විපතට පත්වූවන් මුදාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අද (22) අළුයම් කාලයේදීයි මෙම නායයාම සිදුව ඇත්තේ.