― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsමල්වතු හිරිපිටියේදී හිමිනමකට වෙඩි - Breaking

මල්වතු හිරිපිටියේදී හිමිනමකට වෙඩි – Breaking

මල්වතු හිරිපිටිය පොලිස් වසමේ කහටාන ගණාරාම විහාරස්ථානයේ විසූ හිමි නමකට වෙඩි තබා තිබෙනවා.

මෝටර් රථයකින් පැමිණි නාදුනන පුද්ගලයින් සිව්දෙනෙක් විසින් මෙම වෙඩිතැබීම සිදු කර ඇති බවයි පොලීසිය පවසන්නේ.

වෙඩි වැදුණු හිමිනම ගම්පහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අපවත් වී තිබෙනවා.