28.4 C
Colombo
Friday, December 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsලියාපදිංචි නොකර වාහන පැද්දොත් දඬුවම්

ලියාපදිංචි නොකර වාහන පැද්දොත් දඬුවම්

අලුතින් වාහන මිලදී ගෙන ලියාපදිංචි නොකර ඒවා භාවිත කරන්නන්ට දඩ නියම කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබේ.

වාහන මිලදී ගෙන දින 14ක් ඇතුළත ලියාපදිංචි කළ යුතුය.

විකුණුම්කරුවන් විසින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වෙත සිය වාහනය විකුණා ඇති බවට දැනුම්දී ඇති රථවාහන නැවත ලියාපදිංචි කිරීමට යාමේදී මිලදීගෙන දින 14ක කාලය ඉකුත් වූ රථවාහන සඳහා දඩ මුදලක් අයකෙරෙන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් අනුරුද්ධ වීරසිංහ පවසයි.