― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsධීවරයින් 07 දෙනෙකුට මරණ දඬුවම

ධීවරයින් 07 දෙනෙකුට මරණ දඬුවම

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (24) ධීවරයින් 07 දෙනෙකුට මරණ දඬුවම නියම කර තිබෙනවා.

2012 වසරේ ඔක්තෝබර මස 15 වැනිදා හෝ ඊට ආසන්න දිනකදී නීතිවිරෝධී ලෙස ඕස්ට්‍රේලියාවට පලායාමේ අරමුණින් මෙරට ධීවර රැකියාවේ නියුතු යාත්‍රාවක් පැහැරගෙන එහි සිටි ධීවරයින් තිදෙනෙකු ඝාතනය කර, තවත් ධීවරයින් කිහිප දෙනෙකුට බරපතල තුවාල සිදු කළ බව කියන ධීවරයින් 07 දෙනෙකුටයි මෙලෙස මරණ දණ්ඩනය නියම කර ඇත්තේ.

කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ විසින් මෙම මරණ දණ්ඩනය නියම කර තිබෙනවා.