28 C
Colombo
Thursday, September 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබැංකු සේවිකාවක් වයෝවෘද්ධ අයෙකුගේ මුදල් වංචා කරලා

බැංකු සේවිකාවක් වයෝවෘද්ධ අයෙකුගේ මුදල් වංචා කරලා

කිලිනොච්චිය ප්‍රදේශයේ බැංකු සේවිකාවක් හා ඇයගේ ස්වාමි පුරුෂයා විසින් වයෝවෘද්ධ පුද්ගලයෙකු රවටා රුපියල් ලක්ෂ හයක පමණ මුදලක් වංචා කොට ඇති බවට කිලිනොච්චිය පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා.

මෙම වයෝවෘද්ධ පුද්ගලයා විසින් පොලීසියට පැමිණිලි කර ඇත්තේ අදාළ කාන්තාව 350,000 ක් හා 250,000 ක් වශයෙන් සිය මුදල් ලබා ගත් බවයි.

ඒ අනුව අදාළ කිලිනොච්චිය පොලිසිය දිසා අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට අධිකරණයේ අවසර ඉල්ලා තිබෙනවා.