30.6 C
Colombo
Sunday, May 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබෙලිඅත්තේ පංච පුද්ගල ඝාතනයට අයෙක් අල්ලයි

බෙලිඅත්තේ පංච පුද්ගල ඝාතනයට අයෙක් අල්ලයි

පසුගිය 22 වැනිදා බෙලිඅත්තේ සිදු වූ පංච පුද්ගල ඝාතනය සම්බන්ධයෙන් සමන් කුමාර නැමැත්තෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ මෙම අපරාධය සඳහා යොදාගත් ජීප් රථයද පොලිසිය සොයාගෙන ඇති බවයි.

මෙම සැකකරු අපරාධය සඳහා පැමිණි වාහනයේ රියදුරු වශයෙන් සිට මෙම අපරාධය සැලැසුම් කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.