28.4 C
Colombo
Saturday, June 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසීනි බදු වංචාවේ ලිපිගොනු නීතිපතිට

සීනි බදු වංචාවේ ලිපිගොනු නීතිපතිට

සීනි බදු වංචාව සම්බන්ධයෙන් වන පරීක්ෂණ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව නිම කර තිබෙනවා.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය අද (24) පාර්ලිමේන්තුවේදී කියා සිටියේ ඒ පිළිබඳ ලිපිගොනු නීතිපතිවරයාට යොමු කර ඇති බවයි.

අදාළ ලිපිගොනු නීතිපතිවරයාට යොමු කර ඇත්තේ නඩු දැමීම සඳහා උපදෙස් ලබා ගැනීමට බවයි රාජ්‍ය අමාත්‍යවරයා එහිදී සඳහන් කළේ.