25 C
Colombo
Thursday, June 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඉම්රාන් ඛාන්ට දස වසරක සිර දඬුවම්

ඉම්රාන් ඛාන්ට දස වසරක සිර දඬුවම්

රාජ්‍ය රහස් හෙළිකිරීම සම්බන්ධයෙන් පැවති නඩු විභාගයකින් අනතුරුව වරදකරුවන් වූ පාකිස්ථානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් සහ හිටපු විදේශ අමාත්‍ය ෂා මෙහමුද් කුරේෂි හට පාකිස්ථාන අධිකරණයක් විසින් වසර 10ක සිර දඩුවම් නියම කර තිබෙනවා.