27.2 C
Colombo
Thursday, May 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඉන්දියාවේ භූ කම්පනයක්

ඉන්දියාවේ භූ කම්පනයක්

ඉන්දියාවේ, ගුජරාට් ප්‍රාන්තයේ කරච්ච් ප්‍රදේශයේ අද (01) පෙරවරුවේ භූමිකම්පාවක් සිදු වී තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ මෙම භූමිකම්පාව කිලෝමීටර 15ක් පමණ ගැඹුරින් සිදු වී ඇති බවයි.

මෙහි ප්‍රබලත්වය රිච්ටර් මාපකයේ 4.1ක් වන බවයි ඉන්දියාවේ භූ කම්පන විද්‍යාව පිළිබඳ ජාතික මධ්‍යස්ථානය පැවසුවේ.

මෙම භූමිකම්පාව හේතුවෙන් සිදු වූ ජීවිත හානි හෝ දේපළ හානි සම්බන්ධයෙන් තොරතුරු මේ වන තෙක් වාර්තා වී නොමැත.