28.4 C
Colombo
Tuesday, June 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකෙන්යාවේ ගෑස් පිපිරීමක්

කෙන්යාවේ ගෑස් පිපිරීමක්

කෙන්යාවේ නයිරෝබි අගනුවර ගෑස් පිපිරීමකින් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම පිපිරීමෙන් 300 කට ආසන්න සංඛ්‍යාවකට තුවාල සිදු වී ඇති බවයි.

මහල් නිවාස සංකීර්ණ කිහිපයක් ආසන්නයේ මෙම පිපිරීම සිදු වී ඇති අතර පිපිරීමෙන් අවට තිබූ නිවාස සහ රථ වාහනවලට හානි සිදු වී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් දක්වා ඇත්තේ.