25.6 C
Colombo
Saturday, June 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsලාෆ්ස් ගෑස් මිලෙත් වෙනසක් නැහැ

ලාෆ්ස් ගෑස් මිලෙත් වෙනසක් නැහැ

මෙම මාසය තුළ ගෑස් මිලේ කිසිඳු සංශෝධනයක් සිදු නොකරන බව ලාෆ්ස් ගෑස් සමාගම පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම පවසන්නේ වෙළඳපොළට නිකුත් කරනු ලබන ලාෆ්ස් ගෑස් පවතින මිල ගණන් යටතේම පාරිභෝගිකයා වෙත ලබාදෙන බවයි.

එමෙන්ම ලිට්‍රෝ සමාගම ද අද (02) තීරණය කළේ ගෑස් මිලේ සංශෝධනයක් නොකර පවතින මිලටම පවත්වාගෙන යාමටයි.