23.9 C
Colombo
Thursday, May 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsලිට්‍රෝ ගෑස් මිලේ වෙනසක් නැහැ

ලිට්‍රෝ ගෑස් මිලේ වෙනසක් නැහැ

පෙබරවාරි මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලේ කිසිඳු සංශෝධනයක් නොකරන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් පවසනවා.

මේ වනවිට පැවැත්වෙන මාධ්‍ය හමුවට එක්වෙමිනුයි සභාපතිවරයා මේ බව සඳහන් කළේ.

මේ මාසයට අදාළව නියත මිල වැඩිවීමක් තිබුණද ජනතාවට බලපා ඇති විවිධ පීඩා හේතුවෙන් සහනයක් ලබාදීමට කටයුතු කළ බවයි ඔහු මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අවධාරණය කළේ.