26.7 C
Colombo
Tuesday, September 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsආලෝක ධාරා භාවිතයෙන් මසුන් ඇල්ලූ අයෙක් අත්අඩංගුවට

ආලෝක ධාරා භාවිතයෙන් මසුන් ඇල්ලූ අයෙක් අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස යාපනය කදෙයිකාඩු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයෙක් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වෙත්තලකේනී මුහුදේ මුර සංචාරයේ යෙදී සිටි නාවික හමුදා සෙබළුන් විසින් 23 හැවිරිදි තරුණයෙක් හා නීතිවිරෝධී ලෙස මසුන් ඇල්ලීමට යොදාගත් උපකරණ සමඟ අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරු, ඩිංගි යාත්‍රාව සහ ධීවර ආම්පන්න ඉදිරි නීතීමය කටයුතු සඳහා යාපනය ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාලය වෙත භාර දී තිබෙනවා.