23.9 C
Colombo
Friday, May 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅවලෝකිතේෂ්වරට ඇප

අවලෝකිතේෂ්වරට ඇප

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අවලෝකිතේෂ්වර බෝධිසත්වයින් වශයෙන් පෙනී සිටි මහින්ද කොඩිතුවක්කු ඇප මත මුදා හැර තිබෙනවා.

ඔහු අද (07) කොළඹ කොටුව මහේස්ත්‍රත් අධිකරණයට ඉදිරිපත් කළ අතර එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ අවලෝකිතේෂ්වර මානසික රෝගී තත්ත්වයකින් පෙළෙන හෙයින් ඔහු ඇපමත මුදාහරින ලෙසයි.

ඒ අනුව සැකරු රුපියල් ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැර තිබෙනවා.

එමෙන්ම මහේස්ත්‍රාත්වරයා නියෝග ඇත්තේ සෑම සඳුදා දිනකම මුල්ලේරියාව මානසික රෝහලේ පැවැත්වෙන මානසික වෛද්‍ය සායනය සඳහා ඔහු ඉදිරිපත් විය යුතු බවයි.