27.8 C
Colombo
Thursday, June 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමැතිවරණය අත ළඟ - පාකිස්ථානයේ බෝම්බ පි+පිරීමක්

මැතිවරණය අත ළඟ – පාකිස්ථානයේ බෝම්බ පි+පිරීමක්

පාකිස්ථානයේ බෝම්බ පිපිරීම් දෙකක් සිදුව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ පාකිස්ථානයේ බලොචිස්තාන ප්‍රාන්තයේ සිදු වූ මෙම පිපිරීම් ද්විත්වය හේතුවෙන් ආසන්න වශයෙන් පුද්ගලයින් 20ක් මියගොස් ඇති බවයි.

හෙට (08) දිනයේදී එරට මහ මැතිවරණය පැවැත්වීමට නියමිතය.

එවන් පසුබිමක සිදු වූ මෙම බෝම්බ පිපිරීම මුළු මහත් ලෝකයේම අවධානයට යොමු වී තිබෙනවා.