27.8 C
Colombo
Friday, May 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅනුරාධපුර රෝහලේ රෝද පුටුවලට ඉබ්බෝ දාලා

අනුරාධපුර රෝහලේ රෝද පුටුවලට ඉබ්බෝ දාලා

සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ආරම්භ කර ඇති වැඩ වර්ජනය හේතුවෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලේ රෝගීන් ඉතා අසරණ තත්ත්වයට පත්ව තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ ඇවිදීමට බැරි හා අසාධ්‍ය රෝගීන් වෛද්‍යවරුන් හමුවීමට පැමිණෙන අවස්ථාවේදී රෝද පුටුවලින් හා රෝද ඇඳන්වලින් රැගෙන යෑම වැළැක්වීම සඳහා ඒවාට අගුළු දමා ඇති බවයි.

මේ පිළිබඳ ජනතාව අප්‍රසාදය පළ කර ඇති අතර මෙය ඉතාම අමානුෂික ක්‍රියාවක් බවයි ඔවුන් පවසන්නේ.