30.6 C
Colombo
Saturday, June 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවනඅලි රංචුවක් නිසා ඇතිලිවැව නොසන්සුන්

වනඅලි රංචුවක් නිසා ඇතිලිවැව නොසන්සුන්

වැල්ලවාය, ඇතිලිවැව ගම්මානයට අද (14) උදෑසන කඩා වැදුණු වනඅලි රංචුවක් නිසා ගම්වාසීන් භීතියට පත්ව තිබෙනවා.

එම වනඅලි රංචුව ඇතිලිවැව ප්‍රදේශයේ ගම්මාන රැසකට හානි සිදු කර ප්‍රදේශයේ මාර්ගයක් ඔස්සේ ගමන් ගන්නා ආකාරය අප වාර්තාකරු අප වෙත එවා තිබුණා.

පාසල් ළමුන් පාසල් වෙත ගමන් කරන උදෑසන කාලයේ මෙම වනඅලි මාර්ගයේ මෙලෙස ගමන් කිරීම නිසා ප්‍රදේශයේ ජනතාව ද දැඩිලෙස පීඩාවට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.