24.5 C
Colombo
Friday, June 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවෛද්‍ය රුක්ෂාන් බෙල්ලන කාර්යාල අඩස්සියට

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන කාර්යාල අඩස්සියට

කොළඹ ජාතික රෝහලේ කාර්ය මණ්ඩලය විසින් මේ වනවිට රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන බලහත්කාරයෙන් ඔහුගේ කාර්යාලයේ රඳවාගෙන සිටින බව වාර්තා වෙනවා.