― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsහක් බෙල්ලන් 3621 ක් සමඟ අයෙක් අත්අඩංගුවට

හක් බෙල්ලන් 3621 ක් සමඟ අයෙක් අත්අඩංගුවට

නීතිවිරෝධී අයුරින් හක් බෙල්ලන් 3621 ක් ගබඩා කර සිටි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නාවික හමුදාව විසින් ඊයේ (15) මන්නාරම, නායතුවේලි ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදීයි මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

පොලීසිය පැවසුවේ අත්අඩංගුවට ගත් සැකකරු 54 හැවිරිදි කන්දකුලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි.