27.2 C
Colombo
Monday, April 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපැරීසියේ අයිෆල් කුළුණ සංචාරකයින්ට වැසේ

පැරීසියේ අයිෆල් කුළුණ සංචාරකයින්ට වැසේ

ප්‍රංශයේ පැරිස් නුවර පිහිටි මහත් ජනාදරයට පත් ස්ථානයක් වන අයිෆල් කුළුණ සංචාරකයින්ට තාවකාලිකව වසා දමා තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්න්නේ අයිෆල් කුළුණේ සේවකයින් දියත් කර ඇති වැඩ වර්ජනයක් හේතුවෙන් මෙලෙස අයිෆල් කුළුණ වසා දමා ඇති බවයි.

අයිෆල් කුළුණ අධීක්ෂණය කරන සමාගමෙන් 99%කට හිමිකම් කියන පැරිස් නගර ශාලාව එම අලුත්වැඩියා කටයුතුවල ලබාදෙන මුදල් ප්‍රමාණවත් නොවන බව පසමිනුයි ඔවුන් මෙම වර්ජනයේ නිරත වන්නේ.