25 C
Colombo
Thursday, June 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsජනපති හා ඉරාන විදේශ ඇමති අතර හමුවක්

ජනපති හා ඉරාන විදේශ ඇමති අතර හමුවක්

ඉරාන විදේශ අමාත්‍ය හුසේන් ආමේර් අබ්දුල්ලාහින් හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර හමුවක් සිදු වී තිබෙනවා.

ඊයේ (20) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී මෙම හමුව සිදුව තිබෙනවා.

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රිගේ ආරාධනාවක් මත තෙදින නිල සංචාරයක් සඳහා පසුගිය 19 වැනිදා ඉරාන විදේශ කටයුතු අමාත්‍යවරයා මෙරටට පැමිණියා.