28.9 C
Colombo
Tuesday, April 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකාන්තා ප්‍රිමියර් ලීග් තරගාවලිය අදින් ඇරඹේ

කාන්තා ප්‍රිමියර් ලීග් තරගාවලිය අදින් ඇරඹේ

මෙවර කාන්තා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අදින් (23) ආරම්භ වනවා.

තරගාවලියේ පළමු තරගය අද රාත්‍රී 8ට ඉන්දියාවේ බැංගලෝර් හිදී ආරම්භ වීමට නියමිතයි.

‘දිල්ලි කැපිටල්ස් කාන්තා කණ්ඩායම’ සහ ‘මුම්බායි ඉන්දියන්ස් කාන්තා කණ්ඩායම’ අතර අද තරගය පැවැත්වෙනු ඇති.

තරගයේ සමාරම්භක අවස්ථාවට ඉන්දීය කලා තරු රැස් ද එක් වීමට නියමිත බවයි වාර්තා වන්නේ.