28.4 C
Colombo
Sunday, June 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබර්කිනා ෆාසෝහි වෙඩි තැබීමක් - 15ක් ජීවිතක්ෂයට

බර්කිනා ෆාසෝහි වෙඩි තැබීමක් – 15ක් ජීවිතක්ෂයට

බර්කිනා ෆාසෝහි වෙඩි තැබීමක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

නැගෙනහිර නාටියාබෝනි ප්‍රදේශයේ දේවස්ථානයක සිදු වූ මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයින් 15 දෙනෙකු මියගොස් තිබෙනවා.

ඉස්ලාමීය සටන්කාමීන් පිරිසක් විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

බර්කිනා ෆාසෝ යනු අප්‍රිකානු රාජ්‍යයකි.