27.2 C
Colombo
Sunday, June 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරනිල්, බැසිල් හා මහින්ද අද හමුවෙයි

රනිල්, බැසිල් හා මහින්ද අද හමුවෙයි

අද (07) පස්වරුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර හමුවක් පැවැත්වීමට නියමිතය.

දේශපාලන ආරංචිමාර්ග වාර්තා කරන්නේ මෙම හමුවේදී ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණයට පෙර දෙපාර්ශවය අතර ඉදිරි දේශපාලන කටයුතු පිළිබද සාකච්ඡා කිරීමට නියමිත බවයි.

එමෙන්ම පක්ෂය තුළ පවතින ගැටඵ පිළිබද සාකච්ඡා කිරීමටත්, පළමුව පැවැත්විය යුත්තේ කුමන මැතිවරණය ද යන්න පිළිබදත් මෙහිදි වැඩිදුරටත් සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.