27.2 C
Colombo
Wednesday, April 29, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබංග්ලාදේශයට එරෙහි ශ්‍රී ලංකා එක්දින සංචිතය මෙන්න

බංග්ලාදේශයට එරෙහි ශ්‍රී ලංකා එක්දින සංචිතය මෙන්න

ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර එක්දින ක්‍රිකට් තරගාවලිය හෙට (13) ආරම්භ වීමට නියමිතයි.

එම තරගාවලිය සඳහා 16 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.

කුසල් මෙන්ඩිස් විසින් කණ්ඩායම් නායකත්වමය දරන අතර චරිත් අසලංක, පැතුම් නිස්සංක, අවිශ්ක ප්‍රනාන්දු, සදීර සමරවික්‍රම, ජනිත් ලියනගේ, කමිදු මෙන්ඩිස්, සහන් ආරච්චි, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, දුනිත් වෙල්ලාලගේ, අකිල ධනංජය, චාමික කරුණාරත්න, දිල්ශාන් මධුෂංක, ප්‍රමෝද් මධුශාන්, ළහිරු කුමාර කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයින් වනවා.