― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsජනාධිපති අපේක්ෂක තෝරන්න පොහොට්ටුවේ විශේෂ සාකච්ඡාවක්

ජනාධිපති අපේක්ෂක තෝරන්න පොහොට්ටුවේ විශේෂ සාකච්ඡාවක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද (20) සාකච්ඡාවක් කැඳවා තිබෙනවා.

මෙම සාකච්ඡාව බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි එම පක්ෂ කාර්යාලයේදී පැවැත්වෙනු ඇති.

වත්මන් දේශපාලන තත්ත්වය හා පක්ෂයේ ඉදිරි පියවර පිළිබඳ එහිදී සාකච්ඡා කිරීමට නියමිත බවයි දේශපාලන ආරංචිමාර්ග පවසන්නේ.

මෙම සාකච්ඡාවලදී ඉදිරි මැතිවරණවලදී පක්ෂය තරග කළ යුතු ආකාරය, ජනාධිපති අපේක්ෂකත්වය ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් ඔවුන්ගේ මතය විමසීමට නියමිතයි.