31.7 C
Colombo
Thursday, June 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsහමාස් නායක අද ඉරානයට

හමාස් නායක අද ඉරානයට

හමාස් සංවිධානයේ නායක ඉස්මයිල් හනියේ අද (26) ඉරානය බලා පිටත්ව යෑමට නියමිතයි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඉරාන බලධාරීන් සමඟ සාකච්ඡා පැවැත්වීමේ අරමුණින් ඔහු ඉරානය බලා පිටත්ව යන බවයි.

ඊශ්‍රායල – හමාස් ගැටුම් ආරම්භ වීමෙන් අනතුරුව හමාස් නායකයා ඉරානයට යන දෙවැනි අවස්ථාව මෙයයි