― political ―

ආණ්ඩුව ජනතාවගේ ඇස්වසා හොරකම් කරනවා – සජිත්

මතින් තොර රටක් බිහි කරන බව පවසමින් ආණ්ඩු විශාල සංඛ්‍යාවක් බිහි වුවත් ඔවුන් බලයට පත් වූ විගස බාර් පර්මිට් දුන් බවත් මේ නිසා පාසල්...
HomeHot Newsතරගය අතහැර චන්දිමාල් හදිසියේම ලංකාවට

තරගය අතහැර චන්දිමාල් හදිසියේම ලංකාවට

ශ්‍රී ලංකා පිතිකරු දිනේෂ් චන්දිමාල් හදිසියේම ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව ඔහු බංග්ලාදේශය සමඟ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඉවත්ව තිබෙනවා.

චන්දිමාල්ගේ පවුලේ හදිසි වෛද්‍ය අවස්ථාවක් හේතුවෙන් ඔහු මෙලෙස තරගයෙන් ඉවත්ව ඇති බවයි වාර්තා වන්නේ.