28.4 C
Colombo
Saturday, June 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරනිල් - බැසිල් තවත් හමුවක්

රනිල් – බැසිල් තවත් හමුවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ අතර හමුවක් සිදුව තිබෙනවා.

ඊයේ (04) පස්වරුවේ මෙම හමුව සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

ඉදිරි දේශපාලන කටයුතු සහ මැතිවරණ සම්බන්ධයෙන් විවිධ කරුණු මෙහිදී සාකච්ඡා වූ බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රකාශ කළේ.

මීට පෙරද පසුගිය 21 වැනිදා ජනාධිපති වික්‍රමසිංහ සහ බැසිල් රාජපක්ෂ අතර හමුවක් පැවැත්වුණා.