― political ―

ආණ්ඩුව ජනතාවගේ ඇස්වසා හොරකම් කරනවා – සජිත්

මතින් තොර රටක් බිහි කරන බව පවසමින් ආණ්ඩු විශාල සංඛ්‍යාවක් බිහි වුවත් ඔවුන් බලයට පත් වූ විගස බාර් පර්මිට් දුන් බවත් මේ නිසා පාසල්...
HomeHot NewsICC මාර්තුවේ ක්‍රිකට් ක්‍රීඩකයාගේ කිරුළ කමිඳුට

ICC මාර්තුවේ ක්‍රිකට් ක්‍රීඩකයාගේ කිරුළ කමිඳුට

අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ මාර්තු මාසයේ ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් තේරී පත්ව තිබෙනවා.

බංග්ලාදේශය සමඟ නිමා වූ ටෙස්ට් තරගාවලියේදී ඔහු දැක්වූ දක්ෂතා පදනම් කරගෙනයි මාර්තු මාසයේ ක්‍රීඩකයාට හිමි නිර්දේශිත නාම තුන අතරට කමිඳු මෙන්ඩිස්ව නම් කර ඇත්තේ.