31.1 C
Colombo
Friday, March 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඋත්සව සමයේ කේක් අලෙවිය පහළට

උත්සව සමයේ කේක් අලෙවිය පහළට

උත්සව සමයේ කේක් අලෙවිය පහළ ගොස් ඇති බව බේකරි හිමියන් පවසනවා.

මීට ප්‍රධාන හේතුව වී ඇත්තේ කේක් මිල ගණන් ඉහළ මට්ටමක පැවතීමයි.

මේ වනවිට වෙළෙඳපොළේ බටර් කේක් කිලෝවක් රුපියල් 1500 – 1800ත් අතර මිලකට අලෙවි වන බවයි බේකරි හිමියන් පවසන්නේ.