― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsසුඛෝපභෝගී මගී නෞකාවක් කොළඹ වරායට

සුඛෝපභෝගී මගී නෞකාවක් කොළඹ වරායට

Costa Deliziosa නම් සුඛෝපභෝගී මගී නෞකාව අද (15) දිවයිනට පැමිණ තිබෙනවා.

බ්‍රිතාන්‍ය, ජපානය සහ ඇමරිකාව යන රටවල සංචාරකයින් රැගත් මෙම නෞකාව අද අලුයමයි කොළඹ වරායට පැමිණ ඇත්තේ.

මෙම නෞකාව මගීන් 1,978 කගෙන සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 906 කගෙන් සමන්විත බවයි වාර්තා වන්නේ.

ඉතාලියේ සිට පැමිණි මෙම නෞකාව අද රාත්‍රියේ මාලදිවයින බලා පිටත්ව යාමට නියමිතයි.