29.5 C
Colombo
Thursday, May 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsහිටිහැටියේම රන් හා බොරතෙල් මිලට වූ දේ

හිටිහැටියේම රන් හා බොරතෙල් මිලට වූ දේ

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල සහ රන් මිල එක්වරම වැඩි වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඉරානයේ ප්‍රදේශයකට ඊශ්‍රායල මිසයිල ප්‍රහාරයක් එල්ල වීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බවයි.

ඒ අනුව අද (19) උදෑසන වනවිට ලෝක වෙළෙඳපොළෙහි බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 90ක් දක්වා ඉහළ ගොස් ඇති අතර රත්තරන් අවුන්සයක මිල ද ඩොලර් 2,400ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.