― political ―

වතු වැටුප් වැඩි කිරීමට හාම්පුතුන් අකුල් හෙළනවා

'සිලෝන් ටී' නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...
HomeHot Newsඋපුල් ශාන්ත සන්නස්ගලට ඇප

උපුල් ශාන්ත සන්නස්ගලට ඇප

මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අද (25) අත්අඩංගුවට ගැනුණු හිටපු උපකාරක පන්ති ගුරුවරයෙක් වන උපුල් ශාන්ත සන්නස්ගල ඇප මත මුදාහැර තිබෙනවා.

ඔහු අද (25) දහවල් වැලිසර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප නියම වී ඇති බවයි වාර්තා වන්නේ.