25 C
Colombo
Sunday, June 15, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsඅධිවේගයේ කොටසක් කඩා වැටීම ගැන වාර්තාවක් කැඳවයි

අධිවේගයේ කොටසක් කඩා වැටීම ගැන වාර්තාවක් කැඳවයි

මීරිගම – කඩවත අධිවේගී මාර්ගයේ කොටසක් කඩා වැටීම සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවා තිබෙනවා.

මාර්ග සංවර්ධන අධිකාරිය පැවසුවේ ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන ලෙස ව්‍යාපෘති අධ්‍යක්ෂවරයාට උපදෙස් ලබාදී ඇති බවයි.

ඉදිකෙරෙමින් පවතින මීරිගම – කඩවත අධිවේගී මාර්ගයේ බෙම්මුල්ල, කදඔළුවාව ප්‍රදේශය ආශ්‍රිත ඉදිකිරීම් කොටසක් ඊයේ (05) කඩා වැටුණා.