― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsකෙහෙළිය යළි රිමාන්ඩ්

කෙහෙළිය යළි රිමාන්ඩ්

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 8 දෙනා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ආන්දෝලනාත්මක ප්‍රතිදේහ එන්නත් වංචාවට අදාළවයි හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 8 දෙනා පසුගියදා අත්අඩංගුවට ගනු ලැබුවේ.

ඊට අදාළ නඩුව අද (06) කැඳවූ අවස්ථාවේදී මැයි මස 20 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කරන ලෙසයි මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ.