― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeNewsBusinessමෙරට නිල සංචිත වත්කම් ඉහළට

මෙරට නිල සංචිත වත්කම් ඉහළට

ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් ඩොලර් බිලියන 5.43ක් දක්වා වැඩිවී ඇති බව මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ පවසනවා.

මහබැංකු අධිපතිවරයා පෙන්වා දෙන්නේ 2024 මාර්තු මාසයේ ඩොලර් බිලියන 4.96ක්ව පැවති නිල සංචිත වත්කම්වල අගය 2024 අප්‍රේල් මාසයේදී ඩොලර් බිලියන 5.43ක් දක්වා වැඩිවී ඇති බවයි.

එය 9.6%ක වර්ධනයක් බවයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ.